FAST NEWS

24×7 Around the Globe

දිනකට පැය දෙකකට වඩා සමාජජාල මාධ්‍ය භාවිතා කරන අයට වෙන දේ…

දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩි වන බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

මේ ගැන අනාවරණය වී ඇත්තේ අමෙරිකානු මානසික වෛද්‍යවරුන් සිදු කළ සමීක්ෂණයකිනි.

ඒ අනුව ඔවුන් පවසා තිබෙන්නේ ෆේස්බුක්, ට්විටර්, පින්ටරෙස්ට්, ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප් චැට් වැනි සමාජ ජාල භාවිත කරන්නන් බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැගීම වැඩි කිරීමට හේතු වන වන බවයි.