FAST NEWS

24×7 Around the Globe

72 සැමියා අතහැර අසභ්‍ය සඟරාවට යන 31 සුරූපී නිරූපිකාව… (ඡායාරූප)

Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ සුරූපී නිරුපිකාව වන Nong Nat අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින් නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.

31 හැවිරිදි Nong Nat වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝපටයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තමන් නැවතත් අසභ්‍ය සඟරා වලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

මේ අතර එහිදී  Nong Nat වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් එක්වරක් හෝ තම සැමියා වන Harold Nesland සමඟ ලිංගිකව එක්නොවූ බවත් හා එසේ නොකිරීමට හේතුව ලෙස ඇය සදහන් කර ඇත්තේ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බවයි.

ඡායාරූප පහතින්..