FAST NEWS

24×7 Around the Globe

ලංකාව එපා වෙලා සුලේකා රට ගිහිං අන්තර්ජාලයට එක් කල වීඩියෝව මෙන්න..

නිවේදනයෙන් රංගනයට පිවිසි සුලේකා ජයවර්ධන පසුගිය දිනයක පැවැසූවේ ඇය තව අවුරුදු දෙකකින් විදේශගත වී එහි පදිංචි වන බවයි.

එයට හේතුව ලෙස ඇය කියා ඇත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවලට කැමති නැති බවත් හා වෙනත් රටවල මිනිස්සු අනිත් අය අඳින විදිහ හොයන්නේ හෝ කථා හදන්නේ නොමැති බවත් ලංකාවේ මිනිස්සු එහෙම නොමැති බවත්ය.

ඒ වගේම ලංකාවේ බොහෝ දෙනා මූණට හිනාවෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අය කියලත් ඇය ප්‍රකාශ කර තිබුණි.

එසේ පැවසූ ඇය විදේශගතව ඇති අතර ඇයගේ යහළුවන් සමග පටිගත කළ වීඩියෝවක්ද ඇය අන්තර්ජාලයට එක් කර තිබේ.

එම වීඩියෝව පහතින්..