FAST NEWS

24×7 Around the Globe

පැතිරෙන කටකතා වලට බල්ලන්ව සිහිකර සාරංග උත්තර දෙයි…

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්නගේ විවාහය දෙදරායාම පිළිබදව නොයෙක් ආකාරයේ කතා මේ දිනවල ඉතා සීඝ්‍රෙයන් පැතිර යනමුත් මේ සම්බන්ධයෙන් සාරංග හෝ උමාලි කිසිවක් ප්‍රකාශ කර නොමැත.

කෙසේනමුත් සාරංග අද(09) උදෑසන තමන්ගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබූ අතර එහි සඳහන් වූයේ “බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” යනුවෙනි.

සාරංග මෙසේ පවසා ඇත්තේ මේ දිනවල සමාජජාලා මාධ්‍යන් තුල ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පැතිරෙන කථාවලට ප්‍රතිචාරයක් වශයෙන් බව බොහෝ අයගේ මතයයි.

එම ෆේස්බුක් සටහන පහතින්..

0111