FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – බංගලාදේශය ලකුණූ 281 ක් පසුපසින්..

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ  දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට බංගලාදේශ කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණූ 213 ත් රැස් කර ගෙන සිටියේය.

එ අනුව බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළ ලකුණූ 494 ට වඩා කඩුළු 04 අතැතිව තවත් ලකුණ 281 ක් පසු පසින් සිටියි.

ADS

ලකුණු පුවරුව..