FAST NEWS

24×7 Around the Globe

තාක්ෂණය එක්ක බලු පැටවුන්ගේ ඡායාරූප අරං… (ඡායාරූප)

රුසියානු ඡායාරූප ශිල්පිණියක් වන ආනා ඇවරියානෝවා කුඩා කළ සිටම සතුන් ගේ ඡායාරූප ගැනීමට ප්‍රිය කළ රුසියානු ඡායාරූප ශිල්පිණියක් වන ආනා ඇවරියානෝවා වෘත්තිමය මට්ටමින් සත්ත්ව ඡායාරූප ගැනීමට ආරම්භ කර ඇත්තේ මීට සයවසරකට පමණ පෙරාතුවය.

පහතින් දැක්වෙන ඡායාරූප එකතුව ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ ආනා ගේ වෘත්තීය මිතුරෙතුගේ බලු පැටවුන් වන අතර බලු පැටවුන් දමා ඇති මෙම වට්ටි පාවෙන සේ දිස් වුවද, ඇත්ත වශයෙන්ම ඒවා ගුවනේ පාවෙන්නේ නැත.

“බැලුන් වලට මෙම බලුපැටවුන් උඩට උස්සන්න පුළුවන් වුනා නම් නියමයි. ඒත් ඒකට ගොඩක් ලොකු බැලුමක් ඕනවෙනවා. ඒ නිසා මම එහෙම පෙන්නන්න පුටුවක් හා තාක්ෂණික ක්‍රමවේද යොදාගත්තා,” යැයි ආනා පැවැසීය.

එම ඡායාරූප පහතින්..

Dogsbaloon