FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂ කොලඹ දිස්ත්‍රික් ලැයිස්තුව මෙන්න.

 

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම ලැයිස්තුවට අයත්ය.

එජාපයෙන් කොළඹට තරග කරන අපේක්ෂක ලැයිස්තුව මෙසේය

1) රවී කරුණානායක

2) විජයදාස රාජපක්ෂ

3) රනිල් වික්‍රමසිංහ

4) හර්ෂ ද සිල්වා

5) රෝසි සේනානායක

6) ඉරාන් වික්‍රමරත්න

7) සුජීව සේනසිංහ

8) මංජු ශ්‍රී අරංගල

9) නිරෝෂන් පාදුක්ක

10) මුජිබුර් රහුමාන්

11) එස්.එම්.මරික්කාර්

12) උපුල් ශාන්ත සන්නස්ගල

13) උදාර රත්නායක

14) ජයන්ත ද සිල්වා

15) සුනේත්‍රා රණසිංහ

16) ශ්‍රීනාත් පෙරේරා

17) ලෙනාඩ් කරුණාරත්න

18) මනෝ ගනේෂන්

19) එස්.කුහවර්ධන්

20) ෆෙරෝසා මුසම්මිල්

21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර

22) පාඨලී චම්පික රණවක