FAST NEWS

24×7 Around the Globe

උමාලිගේ සැකය සාරංග තහවුරු කලේ මෙහෙමයි… (ඡායාරූප)

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් විවිධ කථා පැතිරෙන අතරවාරයේ සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගොස් ඇති බවටද විවිධ කටකතා පැතිරෙමින් පවතියි.

අපි ගත් ඇමතුමකට සාරංගගේ පවුලේ ඥාතියෙකු සඳහන් කළේ සාරංග විදේශගතවූ බවයි.

මේ අනුව සාරංග ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා ගොස් ඇති අතර මේ ප්‍රසංගය සඳහා දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකුද සහභාගී වී තිබේ.

ඡායාරූප පහතින්..

1