FAST NEWS

24×7 Around the Globe

‘යටට ඇදලද ඉන්නේ’ – සජීවී වැඩසටහනකදී අපොන්සු රුවන්ගිගෙන් අසයි… (වීඩියෝ)

ජාතික රූපවාහිනියේ පැවති රිදම් චැට් වැඩසටහනේදී ඊට සහභාගී වී සිටි ජයසේකර අපොන්සු විසින් ‘යටට ඇදලද ඉන්නේ’ යැයි රුවන්ගි රත්නායකගෙන් විමසීය.

සජීවීව විකාශණය වූ මෙම වැඩසනේදී රුවන්ගි ඇද සිටි ඇදුම සම්බන්ධයෙන් වූ අදහස් පල කිරීමකදී ඔහු මෙසේ විමසා සිටියේය.

එම වීඩියෝව පහතින්..