FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (07) ආරම්භ වීමට නියමීත පළමු ටෙස්ට් ක්‍රිකට් තරයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක රංගන හෙරත් සමත් විය.

එ අනුව ඔහු පළමුවට පන්දුවට පහරදීමට තිරණය කළේය.