FAST NEWS

24×7 Around the Globe

Taare Zameen Par හි ‘ඉශාන්’ දැන් තරුණයෙක්… (ඡායාරූප)

 

2007 වර්ෂයේ තිරගත වූ කාගේත් සිත් වසඟ කරගත් චිත්‍රපටියක් ලෙස ‘තාරේ සමීන් පර්’ චිත්‍රපටය ප්‍රසිද්ධියට පත්විය.

එසේම එම චිත්‍රපටයට පොඩි දරුවකුගේ චරිතය රගදැක්වූ `ඉශාන්` සැමගේම සිත් වසග වන පරිදි එම  චරිතයට පණපොවන ලද්දේ තම හැකියාවන් මතුකර පෙන්වමිනි.

නමුත් කාලයත් සමග ඔහු මේ වන විට ළමාවිය තරමක් ඉක්මවා කඩවසම් පෙනුමක් ඇති තරුණයෙකු බවට පත්ව ඇති බව පහත ඡායාරූපයන් තුලින් සිතාගත හැකිය.

fb_img_14884350857465134

 

 

fb_img_14884354496790012

fb_img_14884355103080069