FAST NEWS

24×7 Around the Globe

විනෝදයට අහසින් බිමට පැන්න ලංකාවේ යුවතිය… (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් නුවර සිට අහසින් බිමට පැනපු අප රටේ තරුණියක් ඇයගේ වීර ක්‍රියාව පිළිබදව වීඩියෝවක් තමන්ගේ ෆේස්බුක් වෙබ් අඩවියට එක් කර තිබුණි.

ඇය ජනප්‍රිය නිරූපිකාවක වන ඒශියා දිසානායක වන අතර ඇය සහභාගී වූ ක්‍රීඩාවේ නම SkyDrive නම් වේ.

එසේම ඇය විනෝදය උදෙසා මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වන බවද සදහන්ය.

වීඩියෝව පහතින්..