FAST NEWS

24×7 Around the Globe

IS ත්‍රස්තයන්ගෙන් මිනී මස් කෑම ගැන ඉගැන්වීමක්…

අයි එස් අයි එස් ත්‍රස්තවාදින් ඔවුන්ගේ සටන්කාමින්ට මුස්ලිම්වරුන් නොවන පුද්ගලයන් මරා දමා ආහාරයට ගැනීමට උගන්වන බව වාර්තා වේ.

මිනිස් සිරුරේ කෑමට සුදුසු කොටස් හා ඒවා ආහාරයට සුදුසු ලෙස සකසන අයුරු ගැන අයි එස් ත්‍රස්ත සංවිධානයේ උසස් නිළධාරීන් සිය සටන්කාමින්ට උපදෙස් ලබාදී ඇති බව පැවැසෙන අතර ඔවුන්ගේ පුහුණු කඳවුරු වලදී මෙසේ කිරිමට උගන්වන අත්පොතක් හමුව ඇති බව සදහන්ය.

තවත් වාර්තාවක් සඳහන් කරන ආකාරයට මවක විසින් ඇගේ පුත්‍රයාගේ මාංශද පිළියෙල කර අයි එස් ත්‍රස්තවාදීන්ට ආහාරය පිණිස ලබාදී තිබේ.

කිසිදු ක්‍රමයකින් ආහාර සපයා ගැනීමට නොහැකි නම් මුස්ලිම්වරු නොවන පුද්ගලයින් මරා ආහාරයට ගන්නා ලෙස ඔවුන් පවසා ඇති බවද වාර්තා වේ.