FAST NEWS

24×7 Around the Globe

එක ප්‍රශ්නයකින් ජෝතිෂ්‍යවේදී තොටවත්ත හිරවුන තැන මෙන්න… (වීඩියෝ)

ජාතික රූපවාහිනියේ විකාශනය කෙරුණ ‘යථාරූප’ වැඩසටහනේදී ප්‍රවීණ ජ්‍යෙතිර්යවේදී ඉන්දික තොටවත්ත මහතා වෙත නිවේදකයා විසින් යොමු කළ පැනයට හෙතෙම ආවේගශීලිව පිළිතුරක් ලබා දී තිබේ.

එම පිළිතුරද සහිතව සාකච්ඡාවට බදුන් වූ කතාවේ කොටසක් පහත වීඩියෝවෙන්..