FAST NEWS

24×7 Around the Globe

යහපාලන ටොප් ටෙන් හොරුන්ගෙන් 09 වැන්නා හෙළි වෙයි… (වීඩියෝ)

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද(01) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ‘යහපාලන ටොප් ටෙන්’ 09 වැන්නා හෙළි කලේය.

ඒ, වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට අද(01) දිනයේ චෝදනා එල්ල කරමින් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කිරීමත් සමගය.

පිලිකා රෝගීන් සදහා වන එන්නතක් රුසියාවෙන් ආනයනය කිරීමේදී විශාල මුදලක් අවභාවිත කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළද දැන්වීම් සදහාද දැවැන්ත රාජ්‍ය මුදල් ප‍්‍රමාණයක් අවභාවිත කර ඇතැයිද එහිදී චෝදනා එල්ල විය.

එම වීඩියෝව පහතින්..