FAST NEWS

24×7 Around the Globe

රියානා ගැයූ ‘ද මොන්ස්ටර්’ ගිරවකු ගැයූවේ මෙහෙමයි… (වීඩියෝ)

රියානා යනු ලොව පුරා අතිශය ජනප්‍රිය සංගීත තරුවක් වන අතර ඇය, එමිනෙම් සමග ගැයූ ‘ද මොන්ස්ටර්’ ගීතය ගයන ගිරවෙකු ගේ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

යූ ටියුබ් වෙබ් අඩවියට එක්කර තිබූ මෙම ගිරවා ගේ ගායනය ඇතුළත් වීඩියෝව Ursinarium නම් රෙඩිට් ගිණුම් හිමියෙකු විසින් සංස්කරණය කර සැදූ නව වීඩියෝව මෙසේය.