FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ ජනාධිපති සිටි උත්සවයේදී ස්නයිපරයක් පත්තු වෙයි

බටහිර ප්‍රංශයේ, විලොග්නොන් ප්‍රදේශයේ දී ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ අමතමින් සිටි උත්සවයකදී පොලිස් නිළධාරීයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මීටර් 100ක පමණ දුරක වහලයක් මත ස්ථානගතව සිටි මෙම ස්නයිෆර් තුවක්කුකරු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන්, උත්සව සභාවේ සේවයකරමින් සිටි සූපවේදියෙකුගේ පාදයකට සහ තවත් එහි රැදී සිටි පුද්ගලයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති බව ද වැඩි දුරටත් වාර් වාර්තා වෙයි.