සමලිංගිකත්වයට අපේ රටේ තවමත් අවසරයක් නොදුන්නද බොහෝ රටවල එයට නිත්‍යානුකුල අවසරය ලැබී ඇති අතර ඕස්ට්‍රේලියාවේ සමලිංගික කාන්තා යුවලක් තම අලුත උපන් සිගිති දියණියට මාරුවෙන් මාරුවට මව්කිරි ලබා දීම ගැන පුවතක් වාර්තා වේ.
මව්වරුන් බවට පත්වූ ඔවුන් 29 හැවිරිදි claire Eden-mcllroy සහ 26 වියේ පසුවන steph Eden-mcllroy නම් වේ.
එක් කාන්තාවකගේ ගර්භාෂයේ කළලයක් තැන්පත් කර මෙම දරුවා බිහි කර ඇති අතර මව්කිරි එරීම සදහා ඔවුන් ඖෂධ කරන බවද වාර්තා වේ.










