FAST NEWS

24×7 Around the Globe

මියගිය ‘සමයං’ගේ නිසළ දේහය නිවසට ආ හැටී… (ඡායාරූප)

කළුතර ප්‍රදේශයේදී පසුගියදා බන්ධනාගාර බස් රථයට සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් “සමයං“ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ නිසළ දේහය මේ වන විට සිය නිවසට ගෙනවිත් තිබේ.

ඔහුගේ බිරිඳට අයත් පට්ටිවිල , ගෝනවල කැළණිය ප්‍රදේශයේ නිවසකට මෙසේ ඔහුගේ දේහය ගෙනෙන ලදි.

එහි ඡායාරූප පහතින්..