ප්‍රවීණ දේශපාලන බලවතකු වූ ජීවන් කුමාරතුංග මහතා ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග අද(10) පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳ නාමයෝජනා අත්සන් තබනු ලැබුවා.
ජීවන් කුමාරතුංග මහතා සෞඛ්‍ය හේතු මත ඉවත්වූ බවයි පැවසෙන්නේ.සුදු පැහැති සාරියකින් හැඩ වෙලා තමයි අද එතුමිය නාමයෝජනා දෙන්න ආවේ









