FAST NEWS

24×7 Around the Globe

‘ලංකාව අද එකතැන හිටලා…’

අද වන විට ශ‍්‍රී ලංකාව එක තැන නැවතී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මෙරටට සාපේක්‍ෂව තිබූ රටවල් අද විශාල වශයෙන් දියුණු වී ඇතැයි ඔහු සදහන් කලේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රටේ ආර්ථිකය පසුබා ඇත්තේ ග‍්‍රාමිය ආර්ථිකය දියුණු නොවීම, ජාතික සමගිය නැතිවීම ආදී කරුණු කණනාවක් නිසා බවද ඔහු එහිදී පවසන ලදි.