FAST NEWS

24×7 Around the Globe

රැකියා ස්ථානයේ කෑම පැය වෙනුවට sex පැයක්… !

ඕනෑම රැකියා ස්ථානයක කෑමට පැයක් (`කෑම පැය`) වෙන් කිරීම සම්බන්ධයෙන් සෑම කෙනෙකුම ඉතා හොදින් දන්නා කරුණක් වන නමුත් මේ වන විට `කෑම පැය` වෙනුවට `sex පැයක්` ලබා දිමටද යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙය අසන්නෙකුට ටිකක් හිත ගැස්සී යන ක්‍රියාවක් ලෙස මෙය දැනුනත් මේ තීරණය ගෙන ඇත්තේ ස්වීඩනයේය.

ඒ සදහා අවශ්‍ය නීති රීති මේ වනවිට ස්වීඩන් රජය සම්පාදනය කරගෙන යන අතරම පටන් ගැනීමක් විදිහට මේ සදහා මුළින්ම අවසර ලබා දී ඇත්තේ ස්වීඩනයේ උතුරු පලාතේ නගරයකටය.

`ජීවත්වීම සඳහා ලොව හොඳම රට` කියන තත්වයට පත්වීමට අවශ්‍ය නිසා මේ තීරණය ගෙන ඇති බව වාර්තා විය.

මෙසේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග ලිංගිකව හැසිරීමට කෑම පැයක් වෙනුවට sex පැයක් දීමට කටයුතු කරන ලද්දේ ස්වීඩනයේ ජීවත් වන ජනතාවට හැකි තරම් නිදහස හා පහසුකම් ලබාදීම ඒ රජයේ යුතුකමක් ලෙස සැලකීම සිදුවෙන නිසාවෙනි.