FAST NEWS

24×7 Around the Globe

නීතිඥ වෘත්තීය අතහැර ගණිකා වෘත්තීයේ යෙදෙන සූරූපිණිය මෙන්න.. (ඡායාරූප)

වඩාත් හොද වැටුපක්, නිදහසක් සහ වෘත්තීමය තෘප්තිය උදෙසා සිය නීතීඥ වෘත්තිය අතහැර ගණිකා වෘත්තිය තෝරා ගත් යුවතියක් පිළිබඳව වාර්තා වේ.

ඇය බ්‍රසිල ජාතික කාන්තාවක් බව වාර්තා වූ අතර ඇය බ්‍රසිලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ඉතා දක්ෂ නීතීඥවරියක් ලෙසද කටයුතු කර තිබේ.

34 හැවිරිදි ඇය ක්ලව්ඩියා ඩි මාර්චි (Claudia de Marchi) නම් ඇය නීතිඥවරියක් ලෙස කටයුතු කිරීමේදී ඇති වූ අතෘප්තිකර ජීවන තත්වය ඇයව මෙම තීරණය ගැනීමට පොළඹවා ඇති බව වාර්තා වේ.

නීතීඥවරියක් ප්‍රමුඛ පෙලේ දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින් අතර ඇති කරගත් සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමින් ඇය දැන් සිය සේවාව ඔවුන්ට සපයන අතර ඒ හරහා පසුගිය වසරේදී පවුම් ලක්ෂයක් ඉපයීමට සමත්වී තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඡායාරූප පහතින්..

8

2

3

5

6