FAST NEWS

24×7 Around the Globe

මෛත‍්‍රී ජනපති කරන්න රාජිතගේ පුතා ගත් ණය ගැන රාජිත කියයි…

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා මුදල් නොතිබූ බවත් තම පුත් චතුර සේනාරත්න විසින් ණයට ගන්නා ලද රුපියල් මිලියන 60කින් ප‍්‍රචාරක කටයුතු ආරම්භ කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේදී කොළඹ විහාරමහාදේවී පිටියේදී පැවති සමුළුවක් අමතමිනි.