FAST NEWS

24×7 Around the Globe

හදිසි අනතුරකට ලක්වූ මාධ්‍යවේදී හසිත ගැන බිරිඳ ලියූ සංවේදී සටහන…

ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී හසිත අකලංක මහතා පසුගිය ඉරිදා දිනයේදී හදිසි අනතුරකට මුහුණපෑම හේතුවෙන් පියවි කල්පනාව නොමැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබයි.

ඔහුට ඉක්මන් සුවය පතා බොහෝ පන්සල්, පල්ලි, කෝවිල් යන බොහෝ ආගමික ස්ථානවල මේ දිනවල ආගමික පූජා සිදුවේ.

හසිත, තුන් අවුරුදු දුවණියකගේ ආදරණීය පියෙක් වන අතර හසිත වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ හංසිකා මධුෂාණි හසිතගේ මුහුණු පොතේ ගිණුමේ සංවේදී සටහනක් දමා තිබේ.

එම සටහන පහතින්..

හසිතගේ පෙර ගත් ඡායාරූප කිහිපයක් පහතින්..

Image may contain: 1 person, selfie and close-up

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, sitting and indoor

Image may contain: 2 people, baby

Image may contain: 2 people, people standing and outdoor

Image may contain: 3 people, people smiling