ඩී.එස් සේනානායක විද්‍යාලය සංවිධානය කළ DS Student Brand Awards 2016 උලෙලේදී සීදු ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ට රඟපාන සෝරත පොඩි හාමුදුරුවන්, එසේත් නැතිනම් කවීශ් විහඟ ජනප්‍රිය ළමා නළුවා ලෙස පිඳුම් ලබන ලදි.
ඡායාරූප පහතින්..




ජනප්‍රිය ළමා නළුවා ලෙස පිඳුම් ලැබීමෙන් පසු..










