FAST NEWS

24×7 Around the Globe

ලංකාවට එන ලොව විශාලතම නෞකාව මෙන්න… (වීඩියෝ)

මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Autoliners, මාර්තු මස මුල් සතියේදී එය හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබේ.

එම නෞකාව මුම්බායට හා චෙන්නායි වරායට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අපට වාර්තා විය.

තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වන අතර මේ නෞකාව පාපන්දු පිටි 10ක් පමණ විශාල බවද සැලකේ.

වීඩියෝව පහතින්..