FAST NEWS

24×7 Around the Globe

පූජා මඩේ බැහැලා මොකද කරන්නේ ?(vedio)

දකුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප‍්‍රිය නිළියක් හා නිරූපිකාවක් වන පූජා උමාශංකර් පසුගිය දා මඩට බැස බී ළූනු කොරටුවක බීළූනු සිටුවා ඇතැයි වාර්තා වේ.

කොළඹින් පිට ප‍්‍රදේශයක ගමනක් යද්දි ළූණූ පාත්තියක වැඩකර කර හිටපු පිරිසක් දැක ඇයගේ වාහනේද නවතා ඇය මෙම කාර්යයේ යෙදී ඇති බවද පැවසේ.

එමෙන්න සාමාන්‍ය ජීවිතයේ ඉතා සැහැල්ලූ චරිතයක් වන පුජා මෙම කොරටුවක සිටි අනෙක් අය සමගද සුහද පිළිසඳරක යෙදෙන්නටද අමතක කර නැත.

මෙම බී ළූනු සිටුවීමේ අත්දැකීම ඇයගේ පළමු අත්දැකීම බවද ඇය මෙහිදී සෙසු අය සමග පවසා ඇත.

පූජා බොම්බයි ලූනු හිටවන අතරතුරු එහි සිටි ගොවියෙකුගෙන් කළ ඉල්ලීමක් පහතින් නරඹන්න

 

[youtube url=”https://www.youtube.com/watch?v=wLTsw9txLIY” width=”560″ height=”315″]