සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රීකට් තරගයේ ශ්‍රී ලංකා ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවි ලකුණු 187 ක් රැස් කර ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින්..
++++++++++++++++++++++++(update)
තෙවැනි විස්සයි විස්සේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩයම අතර පැවැත්වීමට නියමී තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් විය.
එ අනුව ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේය.
තරග තහනමකට ලක්වු නිරෝෂන් දික්වැල්ල වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ.










