FAST NEWS

24×7 Around the Globe

ඩොලී නිසා කිම් පසුබසින හැටි මෙන්න… (වීඩියෝ)

කිම් කාර්ඩ්ෂන් යනු කවුරුත් දන්නා තරුවක් වන අතර ඇය බෙහෙවින් ප්‍රසිද්ධ වී ඇත්තේ ඇයට ඇති පිරිපුන් හැඩකාර ශරීරය නිසාවෙනි.

නමුත් එසේ ඇය තම ශරීරය සකසාගෙන ඇත්තේ ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් බව කවුරුත් හොදින් දන්නා කරුණකි.

කෙසේවෙතත් මේ වන විට අපට අධික මිලක් අයකරන කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ගැන වාර්තා වූ අතර ඇය නමින් ඩොලී කැස්ට්‍රෝ වේ.

විදෙස් මාධ්‍යවල අවධානය මේ වන විට ඇය වෙත යොමුව ඇති අතර ඇයගේ ඉන්සටග්‍රෑම් ගිණුමේ අනුගමිකයන් මිලියන 5කට වැඩි සංඛ්‍යාවකුත් , ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික පිරිසක් හා ඇයගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 18කට අධික පිරිසක් ඇයට එකතු වන නිසාවෙන් මේ වන විට ඇය සමාජජාල වෙබ් අඩවි වල බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඇයගේ ශරීරය නිසාවෙනි.

කෙසේවෙතත් සමාජජාල මාධ්‍ය තුලින් බෙහෙවින් මැය පිළිබදව කතාවට ලක් කරන නිසාවෙන් කිම් කාර්ඩ්ෂන් තරමක පසුබැසීමකට ලක්ව ඇතැයිද සැකයක් මතුව ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්..