FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන් ගැන අලුත් පර්යේෂණයකින් අලුත් දෙයක් එලියට…

දකුණු කොරියාව ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එංගලන්තයේ පර්යේෂණ ආයතනයක් ලෝකයේ දියුණු රටවල් 35ක දත්ත උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති බවයි.

දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණයේ මධ්‍ය අගය අවුරුදු 90 ඉක්මවන බවට එහිදී අනාවරණ වී තිබේ.