FAST NEWS

24×7 Around the Globe

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් ලක්ෂ 75කට නිරුවත් වෙයි…

මෙරට ඉතා ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් නිරුවත් දර්ශන සහිත කෙටි චිත‍්‍රපටයකට දායක වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවැසීය.

මෙම සුපිරි නිලිය එහි එක් අඩ නිරුවත් දර්ශණයක් සදහා පෙනී සිටීම සදහා පමණක් රුපියල් ලක්‍ෂ 75ක මුදලක් අයකර ඇති බවද සදහන්ය.

එළැඹෙන අපේ‍්‍රල් මාසයට පෙර ප‍්‍රදර්ශණය කිරීමට නියමිත මෙහි මූලික රූගත කිරීම් මේ වන විට අවසන් වී ඇති බවද වාර්තා වේ.