රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90වන සංවත්සරය වෙනුවෙන් පසුගිය 18 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාද එක් විය.
පාදෙනිය නලින්ද ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.
එම ඡායාරූප පහතින්..












