FAST NEWS

24×7 Around the Globe

රොක් විශේෂ චිත්‍රපටයක…

ඩ්වෙන් ජොන්සන් නොහොත් රොක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හොලිවුඩ් නළුවාගේ විශේෂ ප්‍රවෘත්තියක් මේ දිනවල ප්‍රසිද්ධ වී තිබේ.

එම ප්‍රසිද්ධ වූ විශේෂ ප්‍රවෘත්තිය වන්නේ ඔහුගේ වෘත්තිය වූ ‘WWE’ ක්‍රීඩාව ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය වීමය.

ඔහු විසින් එම ප්‍රධාන චරිතයට පණ පොවන අතර , ඉක්මණින් එම චිත්‍රපටය පිළිබදව තොරතුරු පවසන බවද ඔහු සදහන් කරන ලදි.

Related image