FAST NEWS

24×7 Around the Globe

වික්ටර්ගේ ජන්ම දිනයට ජනපති ඇවිත්… (ඡායාරූප)

වික්ටර් රත්නායක සංගීතවේදියාගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ”වික්ටර් වජ්‍ර ප්‍රභා” ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

වික්ටර් රත්නායක සංගීතවේදියාගේ නිර්මාණ ඇතුළත් නවතම සීඩි තැටිය සහ සිසිර දිසානායක විසින් රචිත ”වික්ටර් ගී විමංසා” කෘතිය මෙහිදී වික්ටර් රත්නායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුණි.

වික්ටර් රත්නායක නමින් නිර්මාණය වුණු නව වෙබ් අඩවිය ද මෙහිදී විවෘත කරන ලදි.

ඡායාරූප පහතින්..

unnamed (9)

unnamed (10)

unnamed (11)

unnamed (12)

unnamed (13)

unnamed (14)

unnamed (15)

unnamed (16)