FAST NEWS

24×7 Around the Globe

ඇමති තෙවරප්පෙරුම ඕඅයිසීට මහ පාර මැද අමු කුණුහරුපයෙන් බැණ වදී… (වීඩියෝ)

සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ(19) දිනයේදී මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ අමු කුණුහරුපයෙන් බැණ වැදුනේය.

ඇමතිවරයා මෙසේ බැණ වැදුනේ මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබූ පාගමනක් අතරතුරදීය.

එම වීඩියෝව පහතින්..