FAST NEWS

24×7 Around the Globe

බෝනික්කෙක් ගැන ජර්මනියෙන් සිදු කරන අනතුරු ඇගවීම මෙන්න…

දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී තිබෙ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු රැස්කර ගබඩා කර ගැනීමට හැකිවන පරිදි මෙම බෝනික්කන් විශේෂය නිපදවා ඇති බවයි.

එමගින් ඔත්තු බැලීමක් සිදු කෙරෙන බවද ඒ අනුව එය පෞද්ගලික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවද ප්‍රකාශ වී තිබේ.