FAST NEWS

24×7 Around the Globe

’වෝග්’ කවරයට තරුණියක වුණු තරුණයා මෙන්න… (ඡායාරූප)

 

ලෝ සුපතල ‘වෝග්’ සඟරාවේ කවරය ‘ලිංග පෙරැළියකට’ ලක්වුණු පුද්ගලයකුගේ රුවින් හැඩ ගැන්වී ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් ‘වෝග්’ සඟරාවේ කවරය හැඩ ගැන්වෙන්නේ සුරූපී නිරූපිකාවකගේ රුවිනි.

නමුත් එම සම්ප්‍රදාය කඩ කරමින්, වෝග් සඟරාවේ පෙබරවාරි කලාපය හැඩ ගැන්වී ඇත්තේ පිරිමියකු ලෙස උපත ලබා පසුව ලිංග පෙරැළියකින් කාන්තාවක බවට පත්වුණු 22 හැවිරිදි බ්‍රසීල නිරූපිකා වැලෙන්ටිනා සැම්පයෝගෙනි.

(රොයිටර්)

Related image

Modelo trans de apenas 20 anos

Related image

Related image

Valentina Sampaio