FAST NEWS

24×7 Around the Globe

‘ගූගල් ලූන්’ ආණ්ඩුවේ වරදින තැනට – හරීන් කියයි…

 

බොහෝ අය බලා සිටින්නේ ආණ්ඩුවට වරදින තුරු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජනාවී තිබූ ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වනවිට ලංකාවෙන් ගිලිහී යන තත්වයක් ඇති බව ද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කලේය.

ආණ්ඩුව උත්සහ කළේ මුළු ලංකාවටම 4G තාක්ෂණය ලබාදෙමින් ‘ QUICK WIN  ‘ හෙවත් වේගවත්  ජයග්‍රහණයක් අත්පත් කරගැනීම බවත් අවාසනාවට බොහෝ අය බලාපොරොත්තු වන්නේ ආණ්ඩුවේ වැටීම බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසන ලදි.