FAST NEWS

24×7 Around the Globe

මහින්ද මෛත‍්‍රීගේ ආසන ගණනත් ගනී…

 

පොළොන්නරුවේ ඇලහැර විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා පැවති නිලවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් හිමි කරගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 62ක් දිනාගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ පිල ආසන 21ක් දිනා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කල කණ්ඩායම දිනා ගත්තේ ආසන 02ක් පමණි.