FAST NEWS

24×7 Around the Globe

ගූගල් අපෙන් ගිලිහෙන හැටි ගැන ඇමති හරීන් මාධ්‍යයට කියයි… (වීඩියෝ)

 

අධිවේගී අන්තර්ජාල පහසුකම් රටටම නොමිලේ ලබා දෙන බව පවසමින් ආරම්භ කරන ලද ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය මෙරටට අහිමී වීමේ තත්වයක් උදා වී ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් පවත්මින් ඇමතිවරයා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සංඛ්‍යාත විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් නිකුත් නොකිරීම මීට හේතු වී ඇති බවයි.

එම වීඩියෝව පහතින්..