FAST NEWS

24×7 Around the Globe

සෙලීනා බීච් ගිය බිකිනි ෆොටෝස් මෙන්න…

සාමාන්‍යයෙන් ටෙනිස් පිටියේ රජ කරන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පසුගියදා සැරසී තිබුණේ ඇගේ සුපුරුදු ටෙනිස් සායෙන් නොව නානාප්‍රකාර නාන ඇඳුම් වලිනි.

ඒ, ස්පෝට්ස් ඉලස්ට්‍රේටඩ් සඟරාවේ ස්විම්සූට් කලාපයේ පළවූ ඡායාරූප එකතුවක් වෙනුවෙනි.

සෙරීනාගේ මෙම අපූරු ඡායාරූප එකතුවේ ඡායාරූප කිහිපයක් පහතින්..

Serinabeach