”මම ”හෙලෝ” කියලා නිකමට වගේ මැසේජ් එකක් දැම්මා. එයත් ”හෙලෝ” කියලා රිප්ලයි කළා. මම හිතුවෙ නෑ ඒ ඇත්තටම අනුරාධා එදිරිසිංහ කියලා. මම හිතුවෙ ෆේක් අකව්න්ට් එකක් කියලා. මම එයාගෙන් ඒ ගැන ඇහුවා. එයා හරිම නිහතමානි විදියට මාත් එක්ක චැට් කලේ. මම විශ්වාස කරපු නැති නිසා එයා මට මැසෙන්ජ කෝල් එකකුත් ගත්තා.”
නලු නිලියන් ගැන මේ දිනවල නොයෙකුත් කටකථා පැතිර යන නමුත් ඒ අතරින් බහුතරයක් ඔවුන් පිලිබඳව ගොතන්නේ අසුභවාදි කටකථාය.
නමුත් පසුගිය දිනක අනුරධා එදිරිසිංහ නම් නිළිය පිළිබඳව ඇයගේ රසිකාවියක් අප සමඟ ඇයට වුනු සිදුවීමක් පිළිබඳව ඒ විදියට විස්තර කලාය.
එම ෆේස්බුක් සංවාදය පහතින්..


ඡායාරූප පහතින්..













