FAST NEWS

24×7 Around the Globe

”ඔන්න අද මම ඇත්තටම බැන්දා.. මේ මගෙ මනමාලි”- රන්ජන් කියයි (වීඩියෝ)

 

සිය පුද්ගලික ජීවිතයේ කසාද වයස ඉක්මවා විවාහවෙන්නට තිබෙන බලාපොරොත්තු අතහැර තිබෙන රන්ජන් රාමනායක හා අනුෂා දමයන්ති පසුගියදා ස්වල්ප වේලාවකට සැබෑ මංගල ඇඳුමින් සැරසී ඡායාරූප වලට පෙනී සිටීමට අවස්ථාවක් උදා කරගන්නා ලදි.

එම අවස්ථාව උදාකොටගෙන ඇත්තේ රූපවාහිනී මංගල වැඩසටහනක් සඳහාය.

එම වීඩියෝව පහතින්..