FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ ලාංකිකයන්ට අගමැති රනිල්ගෙන් ආරාධනාවක්…

 

මිනිස් ජාවාරම්කරුවන්ට හසුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කොට නීතිවිරෝධී සංක්‍රමණික කඳවුරුවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත ආරාධනයක් කළේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සමග ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (15) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකරනු ලැබිය.