FAST NEWS

24×7 Around the Globe

මහින්ද ඉලක්ක කර නාමල්ගෙන් සිදු කර ඇති ප්‍රශ්න ටික මෙන්න… (වීඩියෝ)

 

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගනිමින් පදනම් විරහිත ප‍්‍රශ්න කිරීමක් තමන්ගෙන් සිදු කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඊයේ(15) දිනයේ අල්ලස් කොමිසම තමන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී චෝදනාව කුමක්ද චෝදනාව කලේ කවුද යන්න පවා නොදන්නා බවද කී මන්ත‍්‍රීවරයා මෙය තම පියා කොටු කිරීම සදහා ඉලක්ක සහගතව සිදුවන්නක් යැයි සැක සහිත බවද පවසා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ ඊයේ(15) දිනයේ අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදීය.

එම වීඩියෝව පහතින්..