FAST NEWS

24×7 Around the Globe

පිටරටදි ‘Port’ මෙහෙදි ‘ස්විමිං පූල්’ – අගමැති රනිල්ගේ කතා ගැන මහින්ද කියයි…

”’

“අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටරට ගිහින් අපිට හම්බන්තොට හොඳම වරායක් තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මෙහෙ ඇවිත් හම්බන්තොට තියෙන්නේ ස්විමිං පූල් එකක් කියලා අපේ ජනතාවට සිංහලෙන් කියනවා. ඕක තමයි මේ ගොල්ලන්ගේ දේශපාලනයේ හැටි..”යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කළේ සෙවණගල කිරිඉබ්බන්ආර ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරයේ පැවැති උත්සවයකදීය.