විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා පිළිබද විමසිල්ලෙන් පසුවන රසිකයන් හට ට්විටර් පණිවිඩයක් ලැබී තිබේ.
එම ට්විටර් පණිවිඩයෙන් සටහන් කොට ඇත්තේ ‘අවශ්‍ය නම් හැම දිනයක්ම ආදරණීය දිනයක් කර ගැනීමට හැකි බවත් ඔහු විදියට හැම දවසක්ම ආදරණීය දිනයක් ලෙසින් සාදා ගැනීමට හැකියි’ වන බවත්ය.
විරාත් කෝලි එම සටහන යොදා තිබුනේ අනුෂ්කා සමගින් සිටින ඡායාරූපයක්ද සමගිනි.
එම සටහන පහතින්..










