FAST NEWS

24×7 Around the Globe

කිසිවෙකුටත් නොපෙනෙන T.V එක මෙන්න… (වීඩියෝ)

 

රූපවාහිනියක් යනුවෙන් අප හදුනන්නේ සැමටම නැරැඹීමේ පහසුකම ලබාදෙන එකක් වන නමුත් අලුතින්ම පැමිණ ඇති රූපවාහිනිය හොරෙකුට හෝ සොයාගැනීමට නොහැකි වන පරිදි නිර්මාණය කොට ඇති බව අපට වාර්තා වේ.

ඊට හේතුව වන්නේ එහි ඇති එහා මෙහා පේන ස්වභාවය (වීදුරුවක් මෙන්) බවයි.

එබැවින් ලොව සිටින සැමටම පාහේ එය නව අත්දැකීමක් වනු නොඅනුමානය.

එම වීඩියෝව පහතින්..