FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් අනතුරට පත් වෙයි… (ඡායාරූප)

 

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රාවෝ සංගීත කණ්ඩායම ගමන්ගත් වෑන් රථය අනතුරකට ලක්ව තිබේ.

සංගීත කණ්ඩායමේ සාමාජිකයන්  කතරගම බලා ගමන් කරමින් සිටින අතරතුර අද (14) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන අතර අනතුරෙන් තුවාල ලැබූ  සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙඹරවැව රෝහලට ඇතුලත් කර තිබේ.

ඡායාරූප පහතින්..